All Activity

This stream auto-updates     

  1. Last week
  2. Earlier
  3. D2

    WAP billing protocol

    Good job!
  4. ShujaRafi

    WAP billing protocol

    protocol එකක් කියන්නේ data exchange (හුවමාරු) කරගන්න තියෙන method එකක් (ක්‍රමයක්). IP - internet protocol, SMTP - Simple Mail Transfer Protocol, FTP - File Transfer Protocol, ඔයවගේ තියෙන protocol හැට හුටා මාර අස්සේ තියෙනවා WAP Billing protocol කියලා එකක්, මේ protocol එකෙන් පුළුවන් end user ගේ internet billing එක සම්බන්ද data exchange කරගන්න, සරලව කිඋවොත් site එක හදපු එකාට පුළුවන් මේ protocol එකෙන් site එකට එන එකාගේ phone number එක ගන්න. මේ protocol එක ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන එකක් එහෙම කියන්න හේතුව මේකේ නැහැ කිසිම authentication method එකක්, තවත් සරලව කිඋවොත් මෙහෙම හිතමුකෝ මං හදල තියෙනවා wap-billing protocol එක පාවිච්චි කරන site එකක් මේකට එනවා Thimira කියල එකෙක්, Thimira ගෙ number එක 077123123 කියලා කියමුකෝ නමුත් මූ පොඩි ගේමක් දීල (ඒ ගේම දෙන විදිහ මෙතන කියන්නේ නැහැ, හොරුන්ට ජිල් බෝල ගොඩේ නරි දුවනවා වගේ තියෙයි ) wap-billing protocol එකට වෙන number එකක් පෙන්නනවා, දැන් site එක හදපු මට බැහැ මේ ඇත්තටම Thimira ගේ number එකද කියල තහවුරු කරන්න, නමුත් මට පුළුවන් මට පේන number එකේ billing account එකෙන් සල්ලි කපන්න ISP ට request කරන්න, ඒවගේම මේ protocol එකේ ක්‍රමයක් නැහැ සල්ලි කපනකොට ඒක manually authenticate කරන්නවත්, ඔන්න ඔහොමයි 1100 පාවිච්චි කරන 60 පැනපු අංකල් ලගේ phone bill එකට තට්ටු වෙන්නෙත්. ඇත්තටම මේ wap-billing protocol එක use කරේ බොහොම ඉස්සර ප්‍රයෝජනවත් දේවල් කරන්න, credit/debit card වලින් online ගෙවීම් කරන්න කලින් internet හරහා මුදල් ගෙවීම් කරන්න මේ ක්‍රමේ පාවිච්චි කරා. ඒවගේම internet service දෙන හැම ISP කෙනෙක්ම බැඳිලා ඉන්නවා අනිත් protocol වැඩ කරවන්න වගේම මේකත් වැඩ කරවන්න. දැන් අපි එමු ශ්‍රීලන්කන් ප්‍රශ්නෙට add touch උන ගමන් hungama, jill gama, jill hub, මේ ලඟදි එකක් දැක්ක jill විත් මොකද්ද හංස මාලි ඔහොම ඒවත්, දැන් කට්ටියට තේරෙනවා නේ මේක වෙන්නේ කොහොමද කියලා. දැන් ඕක කිය කිය පිස්සු නටනවට වඩා කරන්න දෙයක් තියෙනවා, පාරිබෝගිකයට අයිතියක් තියෙනවා තමන්ට protocol එකක් අවශ්‍ය නැත්තම් ඒක block කරන්න කියල ISP ගෙන් ඉල්ලීමක් කරන්න, ඔය protocol කතන්දර call center වල ඉන්න හරක් ට කියලා වැඩක් නැහැ උන්ට ඔච්චාර ඕව තෙර්නවානම් ඔතන ඉන්නෙත් නැහැ. කරන්න තියෙන්නේ Email එකට email කරන්න wap billing protocol එක block කරන්න කියලා. ඔයාගෙ ප්‍රශ්නය technical team එකටදාන්න කියන්න ඔතන email බලන හරක් දන්නෙත් නැහැ ඔය protocol කතන්දර එනිසා උන් ඔයා කිඋවත් නැතත් Technical Team දානවා. ප්‍රශ්නේ විසඳෙයි
  5. හලෝ කට්ටිය මරුසිරා වෙබ්සයිට් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කොහොමද වින්ඩොව්ස් වල save වෙලා තියන Wi-Fi password බලන්නෙ කොහොමද කියල. ක්‍රම 2ක් තියනවා. 1.Third party software එකකින් Software එකේ නම තමයි WirelessKeyView ඔය තියන ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් download කරගන්න පුලුවන්. Virus Guard එක කෑගහන්න ඉඩ තියනව හැබැයි. බය වෙන්න දෙයක්නම් නෑ. දැන් බලමු ඔය එක එක software මගුල් install කරගන්නෙ නැතුව විනාඩි 2න් වැඩේ කරගන්නෙ කොහමද කියල. 2. වින්ඩොව්ස් PowerShell එකෙන් මුලින්ම PowerShell එක open කරගන්න. keyboard එකේ තියන Windows key + x press කරලා PowerShell තෝරගන්න නැත්තම් start menu එකේ search කරන්න. දැන් ඔය window එකක් ආවනෙ එකෙ මෙන්න මේ command එක ගහන්න. netsh wlan show profiles දැන් Enter ඔබන්න. දැන් ඔය වගේ එකක් ආවනේ Wi-Fi නම් ටික තියන. දැන් ඊළග command එක ගහමු. netsh wlan show profile name="NETWORK" key=clear ඕකෙ NETWORK කියල තියන එක replace කරන්න අදාල Wi-Fi name එකෙන්. මෙන්න මේවගේ. Eg: netsh wlan show profile name="Sweech-7666" key=clear දැන් Enter ඔබන්න. දැන් බලන්න "Security Settings" කියල එකක් යටතේ තියනවා "Key Content" කියල එකක් ඔන්න password එක හොයාගත්තා. වැඩේ හොදයි නම් සයිට් එකේ රෙගිස්ටර් වෙලා පොස්ට් එක share කරල සප් එකක් දෙන්න. ප්‍රශ්න තියනවනම් පහළින් දාන්න. ජය ශ්‍රී
  6. ProfS enrollment key: ps2019 ESD enrollment key: it2100esd MAD enrollment key: IT2010 PS enrollment key: IT2110 DSA enrollment key: IT2070_2019 Course Materials : https://drive.google.com/open?id=1Nc2xP6ZINVaGyXdv2Jlbe6UvoTsxsLgE ජය ශ්‍රී
  7. Nisuga Jayawardana

    You can access Previous Year2 Content here

    Version 1.0.0

    1 download

    This includes Year 2 content of 2018 which can help you understanding/learning 2019 Y2. https://drive.google.com/open?id=19-eSn6IkFjHFBRnFaeJ5_gjzDdMpjtc2
  8. මට අනුව BMW M Performance Car engine එකට වඩා BMW RR Bike engine එක quick වගේම Speed, ECU Modified BMW S1000RR bike එකකට 350kmph speed එකක් ගන්න පුළුවන්, ECU Modify නොකරපු H2R bike එකකට 408 speed එකට ගන්න පුළුවන් 20 - 32 seconds වලින්, Modify කරපු එකේ 480ට ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. දැනට car, F1 Car, bike, තියපු race වලින් bike ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. so car, bike දෙකේම මගේ personal experience එක අනුව bike speed, නමුත් 1st gear initial pickup එක kg 300ක් 400ක් බර මෝටර් සයිකල් control කරගන්න සහ bike එකේ aerodynamic structure එක ට අනුව rider ඉන්න ඕන විදිහ rider ගෙ experience එක depend වෙනවා ඔයාලගේ මතය මෝකද්ද?
  9. Regular Registration Notice June- December 2019.pdf Find next semester start date on bottom of this PDF(Regular Registration Notice June- December 2019).
  10. Nisuga Jayawardana

    ITP tips and issues here

    Let's discuss ITP tips and issues here.
  11. Sapthaka Godage

    OOP Mock Exam Paper & Answers

    Thankyou mchn ❤😊
  12. CN_Lab Test 2 Q&A + 2016PP.zip
  13. Dhanuja Ranawake

    🔴 OSSA Lab Test Q&A Part2

    Paper M Answer Paper F Answer ජය ශ්‍රී !!
  14. Nisuga Jayawardana

    🔴 OSSA Lab Test Q&A

    ela
  15. Yuvin Nimnaka

    OOP Mock Exam Paper & Answers

    Thank you
  16. Nisuga Jayawardana

    OOP Mock Exam Paper & Answers

    Mock Exam.pdf OOP Mock Exam Answers.pdf
  17. Dhanuja Ranawake

    🔴 OSSA Lab Test Q&A

    Paper 01 Answer Paper 2 Answer ජය ශ්‍රී !!
  18. Vehicle identification modal training - https://github.com/Chathu94/kaweesha_tlmla_tf_od Unity junction training game - https://github.com/Chathu94/kaweesha_tlmla_unity
  1. Load more activity