D2

Administrators
  • Content Count

    12
  • Joined

  • Last visited

  • Days Won

    2

D2 last won the day on July 11

D2 had the most liked content!

Community Reputation

4 Neutral

About D2

Recent Profile Visitors

237 profile views
  1. D2

    WAP billing protocol

    Good job!
  2. හලෝ කට්ටිය මරුසිරා වෙබ්සයිට් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කොහොමද වින්ඩොව්ස් වල save වෙලා තියන Wi-Fi password බලන්නෙ කොහොමද කියල. ක්‍රම 2ක් තියනවා. 1.Third party software එකකින් Software එකේ නම තමයි WirelessKeyView ඔය තියන ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් download කරගන්න පුලුවන්. Virus Guard එක කෑගහන්න ඉඩ තියනව හැබැයි. බය වෙන්න දෙයක්නම් නෑ. දැන් බලමු ඔය එක එක software මගුල් install කරගන්නෙ නැතුව විනාඩි 2න් වැඩේ කරගන්නෙ කොහමද කියල. 2. වින්ඩොව්ස් PowerShell එකෙන් මුලින්ම PowerShell එක open කරගන්න. keyboard එකේ තියන Windows key + x press කරලා PowerShell තෝරගන්න නැත්තම් start menu එකේ search කරන්න. දැන් ඔය window එකක් ආවනෙ එකෙ මෙන්න මේ command එක ගහන්න. netsh wlan show profiles දැන් Enter ඔබන්න. දැන් ඔය වගේ එකක් ආවනේ Wi-Fi නම් ටික තියන. දැන් ඊළග command එක ගහමු. netsh wlan show profile name="NETWORK" key=clear ඕකෙ NETWORK කියල තියන එක replace කරන්න අදාල Wi-Fi name එකෙන්. මෙන්න මේවගේ. Eg: netsh wlan show profile name="Sweech-7666" key=clear දැන් Enter ඔබන්න. දැන් බලන්න "Security Settings" කියල එකක් යටතේ තියනවා "Key Content" කියල එකක් ඔන්න password එක හොයාගත්තා. වැඩේ හොදයි නම් සයිට් එකේ රෙගිස්ටර් වෙලා පොස්ට් එක share කරල සප් එකක් දෙන්න. ප්‍රශ්න තියනවනම් පහළින් දාන්න. ජය ශ්‍රී
  3. ProfS enrollment key: ps2019 ESD enrollment key: it2100esd MAD enrollment key: IT2010 PS enrollment key: IT2110 DSA enrollment key: IT2070_2019 Course Materials : https://drive.google.com/open?id=1Nc2xP6ZINVaGyXdv2Jlbe6UvoTsxsLgE ජය ශ්‍රී
  4. D2

    Augmented Reality is changing our world

    Elazz
  5. Marusira Online Community මරුසිරා වෙබ් සයිට් එකට කට්ටිය සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම මොකද්ද මේ මරුසිරා වෙබ් සයිට් එක? ලංකාවේ තොරතුරු තාක්ෂණයට ඇලුම් කරන කට්ටිය එකට එකතු කරන්න ගත්ත උත්සහයක අවසන් ප්‍රතිඵලය තමයි මරුසිරා සයිට් එක. කැම්පස් යන නොයන programming හරියට ඉගෙන ගන්න තමන් දන්නා දෙයක් තවත් කෙනෙකුට උගන්නන්න කැමතියි අයට තමයි මේ සයිට් එක තියෙන්නෙ. කුප්පි දාන්න කුප්පි වලට set වෙන්න මේක තමා සපෝට් එක. හදමු ලංකාවේ ලොකුම Information Technology Community එක. ජය ශ්‍රී !