ShujaRafi

Members
  • Content Count

    2
  • Joined

  • Last visited

  • Days Won

    1

ShujaRafi last won the day on July 14

ShujaRafi had the most liked content!

Community Reputation

2 Neutral

About ShujaRafi

  • Birthday June 13

Recent Profile Visitors

197 profile views
  1. ShujaRafi

    WAP billing protocol

    protocol එකක් කියන්නේ data exchange (හුවමාරු) කරගන්න තියෙන method එකක් (ක්‍රමයක්). IP - internet protocol, SMTP - Simple Mail Transfer Protocol, FTP - File Transfer Protocol, ඔයවගේ තියෙන protocol හැට හුටා මාර අස්සේ තියෙනවා WAP Billing protocol කියලා එකක්, මේ protocol එකෙන් පුළුවන් end user ගේ internet billing එක සම්බන්ද data exchange කරගන්න, සරලව කිඋවොත් site එක හදපු එකාට පුළුවන් මේ protocol එකෙන් site එකට එන එකාගේ phone number එක ගන්න. මේ protocol එක ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන එකක් එහෙම කියන්න හේතුව මේකේ නැහැ කිසිම authentication method එකක්, තවත් සරලව කිඋවොත් මෙහෙම හිතමුකෝ මං හදල තියෙනවා wap-billing protocol එක පාවිච්චි කරන site එකක් මේකට එනවා Thimira කියල එකෙක්, Thimira ගෙ number එක 077123123 කියලා කියමුකෝ නමුත් මූ පොඩි ගේමක් දීල (ඒ ගේම දෙන විදිහ මෙතන කියන්නේ නැහැ, හොරුන්ට ජිල් බෝල ගොඩේ නරි දුවනවා වගේ තියෙයි ) wap-billing protocol එකට වෙන number එකක් පෙන්නනවා, දැන් site එක හදපු මට බැහැ මේ ඇත්තටම Thimira ගේ number එකද කියල තහවුරු කරන්න, නමුත් මට පුළුවන් මට පේන number එකේ billing account එකෙන් සල්ලි කපන්න ISP ට request කරන්න, ඒවගේම මේ protocol එකේ ක්‍රමයක් නැහැ සල්ලි කපනකොට ඒක manually authenticate කරන්නවත්, ඔන්න ඔහොමයි 1100 පාවිච්චි කරන 60 පැනපු අංකල් ලගේ phone bill එකට තට්ටු වෙන්නෙත්. ඇත්තටම මේ wap-billing protocol එක use කරේ බොහොම ඉස්සර ප්‍රයෝජනවත් දේවල් කරන්න, credit/debit card වලින් online ගෙවීම් කරන්න කලින් internet හරහා මුදල් ගෙවීම් කරන්න මේ ක්‍රමේ පාවිච්චි කරා. ඒවගේම internet service දෙන හැම ISP කෙනෙක්ම බැඳිලා ඉන්නවා අනිත් protocol වැඩ කරවන්න වගේම මේකත් වැඩ කරවන්න. දැන් අපි එමු ශ්‍රීලන්කන් ප්‍රශ්නෙට add touch උන ගමන් hungama, jill gama, jill hub, මේ ලඟදි එකක් දැක්ක jill විත් මොකද්ද හංස මාලි ඔහොම ඒවත්, දැන් කට්ටියට තේරෙනවා නේ මේක වෙන්නේ කොහොමද කියලා. දැන් ඕක කිය කිය පිස්සු නටනවට වඩා කරන්න දෙයක් තියෙනවා, පාරිබෝගිකයට අයිතියක් තියෙනවා තමන්ට protocol එකක් අවශ්‍ය නැත්තම් ඒක block කරන්න කියල ISP ගෙන් ඉල්ලීමක් කරන්න, ඔය protocol කතන්දර call center වල ඉන්න හරක් ට කියලා වැඩක් නැහැ උන්ට ඔච්චාර ඕව තෙර්නවානම් ඔතන ඉන්නෙත් නැහැ. කරන්න තියෙන්නේ Email එකට email කරන්න wap billing protocol එක block කරන්න කියලා. ඔයාගෙ ප්‍රශ්නය technical team එකටදාන්න කියන්න ඔතන email බලන හරක් දන්නෙත් නැහැ ඔය protocol කතන්දර එනිසා උන් ඔයා කිඋවත් නැතත් Technical Team දානවා. ප්‍රශ්නේ විසඳෙයි
  2. මට අනුව BMW M Performance Car engine එකට වඩා BMW RR Bike engine එක quick වගේම Speed, ECU Modified BMW S1000RR bike එකකට 350kmph speed එකක් ගන්න පුළුවන්, ECU Modify නොකරපු H2R bike එකකට 408 speed එකට ගන්න පුළුවන් 20 - 32 seconds වලින්, Modify කරපු එකේ 480ට ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. දැනට car, F1 Car, bike, තියපු race වලින් bike ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. so car, bike දෙකේම මගේ personal experience එක අනුව bike speed, නමුත් 1st gear initial pickup එක kg 300ක් 400ක් බර මෝටර් සයිකල් control කරගන්න සහ bike එකේ aerodynamic structure එක ට අනුව rider ඉන්න ඕන විදිහ rider ගෙ experience එක depend වෙනවා ඔයාලගේ මතය මෝකද්ද?