Search the Community

Showing results for tags 'wifi'.



More search options

  • Search By Tags

    Type tags separated by commas.
  • Search By Author

Content Type


Forums

  • General Discussions
    • Announcements and Updates
    • Off-topic Lounge
    • Member Introductions
  • Campus Zone
    • Coding and Programming
    • Job Discussion
  • Information Technology
    • Tech News Updates
    • Internet of Things (IoT)
    • Machine Learning
    • Networking and Hardware
    • Trips and Tricks
  • Gamers Corner
    • Games Discussion
  • 2019 - 2nd Years's OOP
  • 2019 - 2nd Years's OSSA
  • 2019 - 2nd Years's CN
  • 2019 - 2nd Years's DMS
  • 2019 - 2nd Years's ITP
  • 2019 - 2nd Years's PS
  • 2019 - 2nd Years's ESD
  • 2019 - 2nd Years's P&S
  • 2019 - 2nd Years's DSA
  • 2019 - 2nd Years's MAD
  • 2019 - 2nd Years's General

Find results in...

Find results that contain...


Date Created

  • Start

    End


Last Updated

  • Start

    End


Filter by number of...

Joined

  • Start

    End


Group


Found 1 result

  1. හලෝ කට්ටිය මරුසිරා වෙබ්සයිට් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු කොහොමද වින්ඩොව්ස් වල save වෙලා තියන Wi-Fi password බලන්නෙ කොහොමද කියල. ක්‍රම 2ක් තියනවා. 1.Third party software එකකින් Software එකේ නම තමයි WirelessKeyView ඔය තියන ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් download කරගන්න පුලුවන්. Virus Guard එක කෑගහන්න ඉඩ තියනව හැබැයි. බය වෙන්න දෙයක්නම් නෑ. දැන් බලමු ඔය එක එක software මගුල් install කරගන්නෙ නැතුව විනාඩි 2න් වැඩේ කරගන්නෙ කොහමද කියල. 2. වින්ඩොව්ස් PowerShell එකෙන් මුලින්ම PowerShell එක open කරගන්න. keyboard එකේ තියන Windows key + x press කරලා PowerShell තෝරගන්න නැත්තම් start menu එකේ search කරන්න. දැන් ඔය window එකක් ආවනෙ එකෙ මෙන්න මේ command එක ගහන්න. netsh wlan show profiles දැන් Enter ඔබන්න. දැන් ඔය වගේ එකක් ආවනේ Wi-Fi නම් ටික තියන. දැන් ඊළග command එක ගහමු. netsh wlan show profile name="NETWORK" key=clear ඕකෙ NETWORK කියල තියන එක replace කරන්න අදාල Wi-Fi name එකෙන්. මෙන්න මේවගේ. Eg: netsh wlan show profile name="Sweech-7666" key=clear දැන් Enter ඔබන්න. දැන් බලන්න "Security Settings" කියල එකක් යටතේ තියනවා "Key Content" කියල එකක් ඔන්න password එක හොයාගත්තා. වැඩේ හොදයි නම් සයිට් එකේ රෙගිස්ටර් වෙලා පොස්ට් එක share කරල සප් එකක් දෙන්න. ප්‍රශ්න තියනවනම් පහළින් දාන්න. ජය ශ්‍රී