Sign in to follow this  
D2

😀 Marusira - IT Community

1 post in this topic

logo-marusira-co.png
Marusira Online Community
 
මරුසිරා වෙබ් සයිට් එකට කට්ටිය සාදරයෙන් පිළිගන්නවා. :D

 

ඇත්තටම මොකද්ද මේ මරුසිරා වෙබ් සයිට් එක? 

ලංකාවේ තොරතුරු තාක්ෂණයට ඇලුම් කරන කට්ටිය එකට එකතු කරන්න ගත්ත උත්සහයක අවසන් ප්‍රතිඵලය තමයි මරුසිරා සයිට් එක. කැම්පස් යන නොයන programming හරියට ඉගෙන ගන්න තමන් දන්නා දෙයක් තවත් කෙනෙකුට උගන්නන්න කැමතියි අයට තමයි මේ සයිට්  එක තියෙන්නෙ.

කුප්පි දාන්න කුප්පි වලට set  වෙන්න මේක තමා සපෝට් එක.

 

හදමු ලංකාවේ ලොකුම Information Technology Community එක. :rofl:

 

ජය ශ්‍රී !

Share this post


Link to post
Guest
This topic is now closed to further replies.
Sign in to follow this