Sign in to follow this  
ShujaRafi

දැනට පොලව උඩ වේගයෙන්ම යන්නේ Car ද bike ද ?

1 post in this topic

bm.jpeg.b643c74f4aace5bbf4a5a98d77e3452e.jpeg

ninja.thumb.jpg.be8b720d68aeccaa3ee579ad672ead63.jpg

මට අනුව BMW M Performance Car engine එකට වඩා BMW RR Bike engine එක quick වගේම Speed, ECU Modified BMW S1000RR bike එකකට 350kmph speed එකක් ගන්න පුළුවන්, ECU Modify නොකරපු H2R bike එකකට 408 speed එකට ගන්න පුළුවන් 20 - 32 seconds වලින්, Modify කරපු එකේ 480ට ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා.
දැනට car,  F1 Car, bike, තියපු race වලින් bike ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. so car, bike දෙකේම මගේ personal experience එක අනුව bike speed, නමුත් 1st gear initial pickup එක kg 300ක් 400ක් බර මෝටර් සයිකල් control කරගන්න සහ bike එකේ aerodynamic structure එක ට අනුව rider ඉන්න ඕන විදිහ rider ගෙ experience එක depend වෙනවා 

ඔයාලගේ මතය මෝකද්ද?        

  • Confused 1

Share this post


Link to post

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
Sign in to follow this